
කෘෂි යන්ත්‍රෝපකරණ පුහුණුව - II
කෘෂිකර්ම හදාරන පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පෞද්ගලික ආයතන මගින් මෙහෙයවනු ලබන කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමලා හදාරන සිසුන් හට ඔවුන්ගේ විෂය නිර්දේශයන්ට අනුව කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රායෝගික ක්‍රියා කාරකම් හා විෂයානුබද්ධ දැනුම ලබා දීමේ අරමුණින් දින 5 ක කෘෂි යන්ත්‍රෝපකරණ පුහුණු පාඨමලාව පවත්වනු ලබයි. මෙම පාඨමලාව සාර්ථකව නිම කරන සිසුන් හට වටිනා සහතික පත්‍රයක් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - බස්නාහිර, පිරිනමයි.
පාඨමාලාව ආරම්භක දින සහ ස්ථාන තෝරන්න

-
පාඨමලාව :-
කෘෂි යන්ත්‍රෝපකරණ පුහුණුව - II
(Free) - විෂය :- කෘෂි යන්ත්‍රෝපකරණ පුහුණුව
- කාල සීමාව :- 5 Days
- ආරම්භක දිනය:- Course Starting Date
- ආයතනය :-
- දේශකවරුන් :- Lecturer Name Here
