දේශකවරුන්
...
දේවිකා මනෝරි ගජනායක

කෘෂිකර්මය පිළිබද විද්‍යාවේදි උපාධිය( B.Sc Agri) - රජරට විශ්ව විද්‍යාලයේ මල් වගාව හා උද්‍යාන අලංකරනය පිලිබද පශ්චාත් උපාධිය (M.Sc) - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

...
ජයලත් ප්‍රේමලාල්

කෘෂිකර්මය පිළිබද විද්‍යාවේදි උපාධිය ( B.Sc Agri) සබරගමුව විශ්ව විද්‍යාලයේ මල් වගාව හා උද්‍යාන අලංකරනය පිලිබද පශ්චාත් උපාධිය(M.Sc) පේරාදෙණිය විශ්ව විද්‍යාලය

...
උදය කුමාර සම්පත්

කෘෂිකර්මය පීලිබද උසස් තාක්ෂණ ඩිප්ලොමාව ගම්පහ, නයිවල උසස් තාක්ෂණ ආයතනය. කෘෂි හා වැවිලි කළමනාකරණය ( B.Sc Plantation Mgt.) පිළිබඳ උපාධිය වයඹ විශ්වවිද්‍යාලය

...
සුසිල් අජිත් කුමාර මයා

උසස් ජාතික කෘෂිකර්ම ඩිප්ලෝමාව -කුන්ඩසාලය කෘෂිකර්ම විද්‍යාලයෙන්

...
ඔමාලි එරංජි ජයසුන්දර

උසස් ජාතික කෘෂිකර්ම ඩිප්ලෝමාව - කුන්ඩසාලය කෘෂිකර්ම විද්‍යාලයෙන්හ

...
චරිතා බස්නායක

උසස් ජාතික කෘෂිකර්ම ඩිප්ලෝමාව -කුන්ඩසාලය කෘෂිකර්ම විද්‍යාලය. විද්‍යාවේදි උපාධිය( B.Sc ) විවෘත විශ්වවිද්‍යාලය

...
ලසන්ති නියදුරුපොල

කෘෂිකර්මය පීලිබද උසස් තාක්ෂණ ඩිප්ලොමාව - නයිවල උසස් තාක්ෂණ ආයතනය ගම්පහ, වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂි හා වැවිලි කළමනාකරණය පිඨයේ කෘෂි හා වැවිලි කළමනාකරණය( B.Sc Plantation Mgt.) උපාධිය හදාරමින් පවතී.

...
රමණි ජයසිංහ මැණිකේ

විද්‍යාවේදී උපාධිය - කෘෂිකර්මය - වයඹ විශ්ව විද්‍යාලය

...
වත්සලා කරුණානායක

කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධිය - පේරාදෙනිය විශ්ව විද්‍යාලය Diploma in Regional Planning - කැලණිය විශ්ව විද්‍යාලය

...
බුද්ධිකා බෝධිපක්ෂ

උසස් කාන්ෂණ ඩප්ලෝමා - නයිවල , වැවිලි කළමණාකරන විද්‍යාෙව්දී උපාධිය - වයඹ විශ්ව විද්‍යාලය

...
ප්‍රදීපා කරුණාරත්න

කෘෂිකර්ම ඩිප්ලෝමා - දඹුල්ල තාක්ෂණික විද්‍යාලය, කලමනාකරණ පාඨමලාව - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

...
සංඛ ජයකොඩි

කෘෂිකර්ම ඩිප්ලෝමාව - 2008 - 2010 කරපිංච කෘෂිකර්ම විද්‍යාලය

...
සුරංගි රත්නායක

තාක්ෂණ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආතනය නයිවල 2008 - 2011

...
රත්නා හෙට්ටිආරච්චි

කෘෂිකර්ම ඩිප්ලෝමාව - කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලය 2011 - 2013

...
අත්මා කිත්මිණී විතානගේ

හොමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ලෙස කටයුතු කරයි. කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙහි කෘෂිකර්ම ඩිප්ලෝමා ධාරිණියක වන ඇය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියකි (B.In Agriculture). දැනට වයඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටින ඇය කෘෂිකර්ම විෂයට අදාලව පුහුණු පාඨමාලා සඳහා දේශකවරියක් ලෙස වසර 5 ක පළපුරුද්දක් ඇත. හොමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන NVQ Level iii පැලතවාන් සංවර්ධන සහායක පාඨමාලාවෙහි පුහුණු සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.

...
දිනූෂා චාමරී පීරිස්

හොමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ලෙස කටයුතු කරයි. කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙහි කෘෂිකර්ම ඩිප්ලෝමා ධාරිණියක වන ඇය කෘෂිකර්ම විෂයට අදාලව ව්‍යාප්ති නිලධාරිණියක ලෙද මෙන්ම පුහුණු පාඨමාලා සඳහා දේශකවරියක් ලෙස වසර 12 ක පළපුරුද්දක් ඇත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලමණාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සම්පූර්ණ කර ඇත.

...
ඉනෝකා චාමරී ද සිල්වා

හොමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරී ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී කෘෂිකර්ම (විශේෂ) උපාධි ධාරිණියක වන ඇය කෘෂිකර්ම විෂයට අදාල පුහුණු පාඨමාලා සඳහා දේශකවරියක් ලෙස වසර 14 ක පළපුරුද්දක් ඇත. ඇය හොමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන එක් අවුරුදු වෘතීය කෘෂිකර්ම පාඨමාලාව හා NVQ Level iv ක්ෂේත්‍ර සහකාර (කෘෂිකර්ම) පාඨමාලාවෙහි පුහුණු සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි

...
රිද්ම කුමාරි

කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙහි කෘෂිකර්ම ඩිප්ලෝමාව, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලමණාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, Graphic designing සහ Computer programming පිළිබඳ ඩිප්ලොමාව. දේශකවරියක් ලෙස වසර 12 ක පළපුරුද්ද

...
නිසංසලා නන්දනසිරි

කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධිය - පේරාදෙනිය විශ්ව විද්‍යාලය -2005, MSc - ENV - පේරාදෙනිය විශ්ව විද්‍යාලය 2005

...
මනෝජ් ප්‍රසන්න

කෘෂිකර්ම ඩිප්ලෝමාව අඟුණකොලපැලැස්ස - 2006, ව්‍යාප්ති සේවය - මාතර

...
මුන්දික පුෂ්පකුමාර

ජාතික තාක්ෂණික ඩිප්ලෝමා (කෘෂිකර්ම) NDT

...
ඩයනා හර්ෂණී

2009 - 2011 ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය මගින් කෘෂිකර්ම ඩිප්ලෝමාව හදාරා කෘෂිකර්ම උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම.

...
නිර්මිතා ලියනගේ

උසස් ජාතික කෘෂිකර්ම ඩිප්ලෝමාව - කුන්ඩසාල කෘෂිකර්ම විද්‍යාලය

...
මාධවි වීරක්කොඩි

කෘෂිකර්මය පීලිබද උසස් තාක්ෂණ ඩිප්ලොමාව - නයිවල උසස් තාක්ෂණ ආයතනය ගම්පහ , විවෘත විශ්වවිද්‍යාලයේ කර්මාන්ත අධ්‍යනය (B.IS Agri)

...
අනූෂා රත්නමාලි

කෘෂිකර්මය පිළිබඳ HNDT ඩිප්ලෝමා පාඨමලාව, B.IS උපාධිය - විවෘත විශ්වවිද්‍යාලය, පාඨක රෝපන තාක්ෂණය පිළිබඳ වසර 8 ක පලපුරුද්ද.

...
ඉසුරු ලක්ෂික

BIS (Hon's)(Agriculture), B.Tech(Food process Technology) ND (Agriculture) MSc.( Reading)

...
උමේෂා තලගල

කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමලාව - කුන්ඩසාලේ

...
සුජීව මනෝරත්න

කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව - කුණ්ඩසාලේ

...
ඒච්.සී.ඒම්. පෙරේරා

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය - කුණ්ඩසාලය 2010 – 2012

...
ජී.පී.ගුණවර්ධන

කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමා පාඨමලාව - කුණ්ඩසාලේ - 2002 ශ්‍රි ලංක විවෘත විශ්ව විද්‍යාලය - කර්මාන්ත අධ්‍යයනය - 2013

...
ජී.ජී.මහින්ද ගමගේ

කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාව - කරපිංච

...
නයනජිත් පේමදාස

කෘෂිකර්ම උපදේශක

...
පවිත්‍ර සංජීව

කෘෂිකර්ම උපදේශක

...
සුජානි වීරසිංහ

කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමලාව - 2013 - 2015

...
ඔෂානි නර්මදා නවරත්න

BSC (Agri Tech Management) University of Peradeniya 2019

...
දිලිනි සමරකෝන්

Bsc. Animal Science and Fisheries University of Peradeniya - 2019

...
ළහිරු වර්ණකුල

තාක්ෂන සහකාර

...
Renuka Fernando

Agriculture Instructor